Local NewsNewsකොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයිMalar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200114 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි. පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ...
Local NewsNewsතුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්‍ර 55 කට මාර්ගෝපදේශMalar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200100 එළැඹෙන සඳුදා (09 වැනිදා) ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ...
Local NewsNewsතවත් 383කට කොරෝන..Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 2020091 ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි. කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ...
Local NewsNewsබන්ධනාගාර කොරෝනා සදහා සූදානම් කෙරේ..Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 2020094 වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ...
Local NewsNewsපොලිසියේ 297කට කොරෝනා..Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200104 කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි....
Local NewsNewsකොවිඩ් මරණ 05ක්Malar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020084 තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. adaderananews ...
Local NewsNewsකොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේMalar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020082 තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. වරාය බලධාරීන් පැවසුවේ මීට දිනකට පෙර වරාය සේවකයින් සඳහා සිදුකළ...
Local NewsNewsකොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළටMalar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020090 බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ....
Local NewsNewsකොවිඩ් නිවෙස් තුළට ඇවිත් – වෛද්‍ය අලුත්ගේMalar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020096 මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය මෙන්ම සිදුවන මරණ සම්බන්ධයෙන් ද රට යම් බැරෑරුම් ස්ථානයකට ගමන්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත...
Local NewsNewsකොවිඩ් ආසාදිතයින් 765කට සුවයි – දිනක් තුළ සුවය ලැබූ වැඩිම ගණනMalar FMNovember 5, 2020 by Malar FMNovember 5, 2020082 කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය...