Local NewsNews2020 වර්ෂයේ පසුගිය මාස 8 තුළ රෝහල්වලට සැපයූ ඖෂධ වර්ග 45ක් භාවිතයෙන් ඉවතටMalar FMSeptember 10, 2020 by Malar FMSeptember 10, 2020090 2020 වසරේ ගත වූ මාස 08 තුළ රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ තත්ත්වයෙන් බාල ඖෂධ වර්ග, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 45 ක් භාවිතයෙන් ඉවත්...
Local NewsNewsපාස්කු කොමිසමේ සාක්‍ෂි පටිගත කළ මවුලවිවරයෙකුගෙන් පොලීසිය ප‍්‍රශ්න කරයිMalar FMSeptember 10, 2020 by Malar FMSeptember 10, 2020089 පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විමසීම් රහසිගතව ජංගම දුරකතනයකින් රූගත කළ මවුලවිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ...
Local NewsNewsලංවිම 2021 වසරට විදුලිය මිළදී ගැනීමට සැරසේ!Malar FMSeptember 9, 2020 by Malar FMSeptember 9, 2020084 ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ලංවිම ය 2021 වසරට අසාධාරණ මිළක් වන රුපියල් බිලියන...
Local NewsNewsවනාතවිල්ලූව වැනසූ අයට කිසිම සමාවක් නෑ – පරිසර ඇමැති අමරවීර කියයිMalar FMSeptember 8, 2020 by Malar FMSeptember 8, 2020085 පුත්තලම වනාතවිල්ලූව පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර සියයකට වැඩි විශාල ඉඩම විනාශ කිරීම හා එය බදුගත් පුද්ගලයාට සම්බන්ධයෙන් විමර්ශන කර ඔහුට දඬුවම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග...
Local NewsNewsරත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටMalar FMSeptember 8, 2020 by Malar FMSeptember 8, 2020086 විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෝටර් රථයක...
Local NewsNewsඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට සුදුසුම පුද්ගලයා මිලින්ද මොරගොඩMalar FMSeptember 8, 2020 by Malar FMSeptember 8, 2020092 ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව තමන් වහන්සේ සතුටු වන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ...
Local NewsNewsවෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයිMalar FMSeptember 8, 2020 by Malar FMSeptember 8, 2020079 රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශ තීරණය කර තිබෙනවා. ඒ සරසවි ප‍්‍රවේශ අවස්ථා ලබාදෙන...
Local NewsNewsNew Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාවMalar FMSeptember 7, 2020 by Malar FMSeptember 7, 2020078 New Diamond නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපතිවරයා පවසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින්...
Local NewsNewsමාස්ක් දැමීම, සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල් සිසුන්ට අනිවාර්ය කරන්න – වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයිMalar FMSeptember 7, 2020 by Malar FMSeptember 7, 2020074 පාසල්වල අධ්‍යයන කටයුතු හෙට (8 දා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන නිසා පාසල් දරුවන්ට මුඛ ආවරණ පැළඳීම ඇතුළු ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය කරන...
Local NewsNewsමංගල සම අනුග‍්‍රහයට අත්සන් කිරීම කැබිනට් එකත් ජනපතිත් දැන සිටියා.. – රනිල් ජනපති කොමිසමට කියයිMalar FMSeptember 5, 2020 by Malar FMSeptember 5, 2020077 ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග‍්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා...