Local NewsNewsජාතික ආරක්‍ෂාවට හොස්ස පොවන එන්ජී ඕ පාලනයට පනතක්Malar FMSeptember 5, 2020 by Malar FMSeptember 5, 2020072 මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට සෘජුව මැදහත්වී ඇති රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. නව පනතක්...
Local NewsNewsචොකා මල්ලිට පාර්ලිමේන්තුවට එන්න අවසර දෙනවාද ? තීරණය ලබන සඳුදාMalar FMSeptember 4, 2020 by Malar FMSeptember 4, 2020074 මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු තහනම් ...
Local NewsNewsගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවක් නැහැ : නැව ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයටMalar FMSeptember 4, 2020 by Malar FMSeptember 4, 2020077 නැගෙනහිර මුහුදු වෙරළ කලාපයේදී හදිසි ගින්නක් හටගත් ඉන්ධන රැගත් MV New Diamond නෞකාව මේ වන විට ගොඩබිමට මුහුදු සැතපුම් 22ක් ආසන්නයට පැමිණ ඇති බව යුධ...
Local NewsNewsආනවිළුන්දාව අභය භූමියට හානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඞ්Malar FMSeptember 4, 2020 by Malar FMSeptember 4, 20200104 ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුල ඉස්සන් පොකුණක් ඉදිකිරීම සදහා භූමිය සකස් කළ බව කියන පුද්ගලයින් දෙදෙනා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා....
Local NewsNewsඅපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටුMalar FMSeptember 2, 2020 by Malar FMSeptember 2, 2020080 සපුගස්කන්ද ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ...
Local NewsNewsවැසි තත්ත්වය තවදුරටත්Malar FMSeptember 2, 2020 by Malar FMSeptember 2, 2020090 දිවයිනේ ප‍්‍රදේශ රැසකට මේ වනවිටත් තද වැසි ඇදහැළෙමින් තිබෙනවා. මෙලෙස තද වැසි ඇද හැලීම ආරම්භ වූයේ ඊයේ (01) රාති‍්‍රයේ සිටයි. දිවයින ආශි‍්‍රත පහළ වායුගෝලයේ පවතින...
Local NewsNewsමිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා?Malar FMSeptember 2, 2020 by Malar FMSeptember 2, 2020078 නෝර්වේ රාජ්‍යයේ විදෙස් අමාත්‍යාංශය විසින් 2005 වර්ෂයට අදාලව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානව වලට සහ ක්‍රියාකාරී පුද්ගලයන්ට ගෙවන ලද මුදල් සම්බන්ධයෙන් කරන ලද ගෙවීම් පිළිබඳව නෝර්වේ...
Local NewsNewsඩෝසර් නිසා බිබිලේත් උණුසුම් – ජනතා විරෝධය හමුවේ හකුළාගෙන යයිMalar FMAugust 30, 2020 by Malar FMAugust 30, 2020089 ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බව පවසමින් බිබිල දෙහිගම ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වූ පෞද්ගලික ආයතනයක පිරිසකට එල්ල වූ ජනතා විරෝධය හමුවේ අද (29) පෙරවරුවේ ආපසු හැරී යාමට...
Local NewsNewsමහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කියන භූකම්පනය ගැන පැහැදිළි කරයිMalar FMAugust 30, 2020 by Malar FMAugust 30, 2020080 මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා. ඊයේ රාතී‍්‍ර 08.30 ට...
Local NewsNews2020 අපොස(සා.පෙළ ) විභාගය 2021 ජනවාරි 18 ඇරඹේ.Malar FMAugust 29, 2020 by Malar FMAugust 29, 2020090 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යය පෙළ ) විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට ජනවාරි මස 27 වන දා දක්වා කාලය තුළ...