Local NewsNewsලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..Malar FMMarch 23, 2020 by Malar FMMarch 23, 2020083 එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන්...
Local NewsNewsඋමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූ වගාහානි ගැන ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් කැඳවයිMalar FMMarch 5, 2020 by Malar FMMarch 5, 2020088 උමා ඔය බහුකාර්යය යෝජනා ක‍්‍රම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානිය ජල ගැටලූව සම්පූර්ණයෙන්ම පාහේ විසදා ඇති බව නීතිපතිවරයා අද ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. උමා ඔය...
Local NewsNewsසියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹටMalar FMMarch 5, 2020 by Malar FMMarch 5, 20200101 සියලූම දිස්ති‍්‍රක්කවල තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ජාවක් මේවනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන්...
Local NewsNewsජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..Malar FMFebruary 29, 2020 by Malar FMFebruary 29, 20200150 ජනාධිපතිතුමන්ගේ රුකියා ලක්ෂයේ සංකල්පයට අනුව උතුරේ දිළිඳු පවුල්හි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ දිනවල උතුරේ ආරම්භ කොට ඇති සම්මුඛ පරික්ෂණ සඳහා සහභාගී වෙමින් සිටිති. 26...
Local NewsNewsඩෙංගු මඩින වොල්බැකියා මෙරට පරිසරයට මුදා හැරීම මාර්තු 02 දාMalar FMFebruary 29, 2020 by Malar FMFebruary 29, 20200193 ඩෙංගු වෛරසය මර්දනය කරන ‘‘වොල්බැකියා’’ බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම එළඹෙන 02 වනදා සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම බැක්ටීරියාව මෙරට පරිසරයට මුදාහැරීම සිදු කෙරෙන්නේ...
Local NewsNewsවිල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..Malar FMFebruary 28, 2020 by Malar FMFebruary 28, 20200172 රාජාංගණය,යාය 18 ප්‍රදේශයේ කෝමාරිකා වගාව සිදු කරන පෞද්ගලික සමාගම විසින් විල්පත්තුව රක්ෂිතයට ආසන්න කලාපයේ අක්කර 1500 ක් එළි පෙහෙළි කරමින් විශාල පරිසර හානියක් සිදු කරන...
Local NewsNewsඋෂ්ණත්වය අධික ලෙස ඉහලට.. දිස්ත‍්‍රික්ක කිහිපයක Heat Index අනතුරුදායක සීමාව ආසන්නයේ..Malar FMFebruary 28, 2020 by Malar FMFebruary 28, 2020088 මේ දිනවල බස්නාහිර, වයඹ පළාත්වලට සහ මන්නාරම, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අධික උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම...
Local NewsNewsටින් මාලු යළිත් වරායේ හිර වේMalar FMFebruary 28, 2020 by Malar FMFebruary 28, 20200160 ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති ටින් මාලූ වරායෙන් නිදහස් කර ගැනීම තවදුරටත් ප‍්‍රමාද වන ලකුණු පළ වී තිබෙනවා. ඒ, අදාළ සියලූ ටින්මාලූ බහාලුම් යළි පරීක්ෂාවකට...
Local NewsNewsසිසුන් ඇතුළත් කෙරෙන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානයMalar FMFebruary 20, 2020 by Malar FMFebruary 20, 2020079 රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වන ඇතැම් රෙගුලාසි ලබන වසරේදී ලිහිල් කෙරෙනු ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ...
Local NewsNewsකොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..Malar FMFebruary 19, 2020 by Malar FMFebruary 19, 2020080 කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබේ. ඇය අද දිනයේ රෝහලෙන්...