Local NewsNews‘ටින් මාලු’ ගැටළුව විසඳේMalar FMFebruary 19, 2020 by Malar FMFebruary 19, 2020080 ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ටින් මාලූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ප‍්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු වරායෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ආනයනික ටින් මාලූ වරායෙන්...
Local NewsNewsවිශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිටMalar FMFebruary 18, 2020 by Malar FMFebruary 18, 2020088 විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍රවාහන...
Local NewsNewsමෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසරMalar FMFebruary 13, 2020 by Malar FMFebruary 13, 2020074 විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ...
Local NewsNewsයහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..Malar FMFebruary 7, 2020 by Malar FMFebruary 7, 2020096 2015-2019 පසුගිය යහපාලනය රජය පැවති කාලයේදී ඇමැතිවරුන් සදහා අළුත් වාහන මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 280ක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය මේ බව හෙලි කරන ලද්දේ...
Local NewsNewsපාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..Malar FMFebruary 7, 2020 by Malar FMFebruary 7, 2020092 පෙරේදා දිනයේ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද කිහිපයක්ම හිමිව තිබේ. ඒ අනුව ඔහුට ඩොලර් 65,000ක් වටිනා තීරු බදු...
Local NewsNewsකොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේMalar FMFebruary 7, 2020 by Malar FMFebruary 7, 2020097 නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකෙරෙන තරුණියක් අනුරාධපුරයෙන් වාර්තා වී තිබෙනවා. අවුරුදු 23ක් වයසැති මෙම තරුණිය අනුරාධපුරය, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ. මෙම...
Local NewsNewsචීනය සැඟවූ කොරෝනාව ගැන ලොවට හෙලිකල වෛද්‍යවරයා මියයයි : රටපුරා ජනතා විරෝධයක් නැග එයිMalar FMFebruary 7, 2020 by Malar FMFebruary 7, 20200184 චීනය විසින් මුළු ලොවටම වසන් කර තිබු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුලින්ම හෙළි කළ වුහාන් නගරයේ රෝහලක වෛද්‍යවරයා ඊයේ (06) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහුටද කොරෝනා...
Local NewsNewsමහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්.. ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..Malar FMFebruary 6, 2020 by Malar FMFebruary 6, 20200111 බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් තමන්ගේ නම සම්බන්ධ කර තිබීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා හිටපු මහ බැංකු...
Local NewsNewsජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්Malar FMFebruary 5, 2020 by Malar FMFebruary 5, 20200110 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සිදුකිරිම උදෙසා අද සිට ස්ථානයක් වෙන් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින්...
Local NewsNewsපාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපතිMalar FMFebruary 5, 2020 by Malar FMFebruary 5, 2020091 පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන්...