Local NewsNewsසෙල්ලම් ඉවරයි..ත්‍රීරෝද රථ නියාමනයට වෙනමම අධිකාරියක්.Malar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190101 ත්‍රි රථ නියාමනය සඳහා වෙනමම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී...
Local NewsNewsරටම සේනාට බිලිවෙද්දි කෙසෙල් වගාවටත් ආ අලුත්ම දළඹුවා මෙන්නMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 20190100 රත්නපුර දිස්ත්‍රික්කයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ පැතිර ගොස් ඇති තවත් දළඹු උවදුරක් පිළිබඳව තොරතුරු වාර්තාවෙයි. ඇහැලියගොඩ, කීනවිල ගම්මානයේ මැරෙයිකන්දවත්ත ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුළ මෙම හඳුනා නොගත් දළඹු...
Local NewsNews15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.Malar FMJanuary 7, 2019 by Malar FMJanuary 7, 2019093 හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ පදිංචි එකොළොස් (11) හැවිරිදි පාසල් සිසුවියකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකළේ යැයි පහලොස් (15) හැවිරිදි පාසල් සිසුවෙකු හික්කඩුව පොලීසිය මගින්...
Local NewsNewsමං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..Malar FMJanuary 4, 2019 by Malar FMJanuary 4, 2019098 හමුදාවට බැදීම සදහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පවසයි. එම වරද සදහා අධිකරණය විසින්...
Local NewsNewsපොලිස් ඩමියට අල්ලස් දෙමින් විහිළු වීඩියෝවක් තැනූ තරුණයන් අත්අඩංගුවටMalar FMJanuary 4, 2019 by Malar FMJanuary 4, 20190113 වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු 3 දා...
Local NewsNewsමුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්Malar FMJanuary 4, 2019 by Malar FMJanuary 4, 20190112 පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය අදත් විටින් විට වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු...
Local NewsNewsපාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයිMalar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190106 2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) දිනයේදී ආරම්භ වෙනවා. රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත්...
Local NewsNewsබි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.Malar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190119 නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ්...
Local NewsNewsතේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.Malar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190110 නොර්වුඩ් පොලිස් වසමට අයත් පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන්...
Local NewsNewsඅද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්Malar FMJanuary 1, 2019 by Malar FMJanuary 1, 2019098 අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු...