Local NewsNewsපාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්Malar FMNovember 16, 2018 by Malar FMNovember 16, 20180104 පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා. කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින් මෙම පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස්...
Local NewsNewsඅද රෑ ඉන්ධන මිල අඩු කරන්න සැරසෙයිMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 2018087 අද (15) රාත්‍රියේ පෙට්‍රල් මිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. ඒ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි....
Local NewsNewsමහින්ද පාර්ලිමේන්තුවේ..විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..සන්ධානය ආණ්ඩු පක්‍ෂයේMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 20180110 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටී. ඒ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශක් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ අගමැති ආසනය මේ...
Local NewsNewsඅමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයිMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 2018087 අමාත්‍යාංශ කාර්යාල 32කට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. (under the courtesy...
Local NewsNewsක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියිMalar FMNovember 14, 2018 by Malar FMNovember 14, 2018097 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් මෙම තීරණය...
Local NewsNewsඑජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමතිMalar FMNovember 13, 2018 by Malar FMNovember 13, 20180102 එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික්රමසිංහ මහතා ඉවත් කල යුතු යයි වන එම පක්‍ෂ අභ්‍යන්තර විරෝධය දින පතා උත්සන්න වෙමින් තිබේ. එම පක්‍ෂ හිටපු මන්ත‍්‍රීවරුන්ද...
Local NewsNewsරනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණාMalar FMNovember 13, 2018 by Malar FMNovember 13, 2018097 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි....
Local NewsNewsරාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180133 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වුවද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර තවදුරටත් බලාත්මකද යන්න පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වනවා. නීතිඥ...
Local NewsNewsවිදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180111 මෙරට විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා නව මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ. ශ්‍රී ලංකා...
Local NewsNewsප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018093 අද(10) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවැසීය. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය...