හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයි
පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත්...