Local NewsNewsසා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්Malar FMApril 6, 2018 by Malar FMApril 6, 20180132 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වේ. විභාග කොමසාරිස් ජනරාල්...
Local NewsNewsපිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුටMalar FMApril 5, 2018 by Malar FMApril 5, 2018089 යාන්ත්‍රික උපකරනයක් මඟින් ගඩොල් කපමින් සිටියදී එහි බ්ලේඩ් තලය ගැලවී ගොස් ගෙල ප්‍රේදේශය කැපී අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබු පෙදරේරුවෙක් අද (05)...
Local NewsNewsහැම ත්‍රීවීලරයටම හයර් දුවන්න බැහැ- 20 වැනිදායින් පසු එන අලුත්ම නීතිය මෙන්නMalar FMApril 5, 2018 by Malar FMApril 5, 2018092 ප්‍රමිති සහතිකයලත් මීටරයක් රහිත ත්‍රිරෝද රථවලට කුලීගමන් යාමට ලබන 20දා සිට අත්හිටුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. (under the courtesy of nethnews.lk news...
Local NewsNewsහඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයිMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180102 මාර්ග අනතුරු අවම කිරීම සහ විනයගරුක රියදුරන් බිහිකිරීමේ අරමුණින් හඳුනාගත් මාර්ග රථවාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඬ මුදල් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන...
Local NewsNewsසාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්Malar FMApril 5, 2018 by Malar FMApril 5, 20180101 දකුණු පළාත මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට දිවයින පුරා පෙනී සිටි සිසුන්ගෙන්...
Local NewsNewsපාසල් කාලයේ ටියුෂන් තහනම්! කෝටි 700ක පරිපූරක ඇස්තමේන්තුවක්! පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතාMalar FMApril 5, 2018 by Malar FMApril 5, 20180103 විශ්වාසභංග යෝජනාවෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (05) රැස්වුණා. රජයේ හදිසි වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 700ක් අපේක්ෂා කරමින් එහිදී පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරුණා. ඒ, සභානායක අමාත්‍ය...
Local NewsNewsඩුබායි වල හැංගිලා ඉඳලා ලංකාවට ආපු පාතාල ලොක්කෙක් මාට්ටුMalar FMApril 3, 2018 by Malar FMApril 3, 20180106 ඩුබායි හි සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වන බවටයි වාර්තා...
Local NewsNewsඋදේ නොතිබුණු ගිනි අවි මහේස්ත්‍රාත්වරිය එද්දී මළසිරුරු ලග තිබුනා- වැලිකඩ බන්ධනාගාර ඝාතන සිද්ධිය ගැන අලුත්ම සාක්ෂියක්Malar FMApril 3, 2018 by Malar FMApril 3, 20180110 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි සිටි රැඳවියන් 27 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සිදුවු දින උදැසන තමන් ඡයාරූප ගනිද්දී බන්ධනාගාර රැඳවියන්ගේ මළ...
Local NewsNewsවෛද්‍ය සැපයුම් අංශය පරිගණක ජාලයටMalar FMApril 3, 2018 by Malar FMApril 3, 20180119 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෑම වෛද්‍ය සැපයුම් අංශයක්ම පරිගණක ජාලගත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආවදානය යොමු වී තිබෙනවා. ඒ තුළින් විශීෂ්ඨ සේවාවක් මහජනතාවට ලබාදීම...
Local NewsNewsපුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.Malar FMApril 2, 2018 by Malar FMApril 2, 2018092 පුත්තලම නගරය ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන ලෙස සවි කරන ලද CCTV කැමරා 48 ක් අධීක්ෂණ කටයුතු සදහා විවෘත කිරීම පුත්තලම දිසාව...