Local NewsNewsඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩුMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 2018093 ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම...
Local NewsNewsකැසිනෝ, සූදු, ලොතරැයි සඳහා නව නියමයන්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180110 කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ සූදු සහ අන්තර් ජාලය ඔස්සේ සහ අනෙකුත් මාර්ගවලින් පවත්වාගෙන ලොතරැයි ව්‍යාපාර සඳහා මහබැංකුව නව නියමයන් හඳුන්වා දී ඇත. ඒවායේ ගනුදෙනුකරුවන් ඩොලර් 3,000ක්...
Local NewsNewsඌවේ දෙමළ පාසල්වලට අලුත් නීතියක්Malar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180102 පාසල් කාලය තුළ පාසල්වලට ඇතුල්වීම දේශපාලකයන්ට තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ ඌව පළාතේ සියලුම දෙමළ පාසල්වලට අදාළවයි. තම උපදෙස් පරිදි ඌව පළාත් සභාවේ...
Local NewsNewsබස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලුMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 20180140 ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ බස්නාහිර පළාත් සේවකයන් අද (30) වෘත්තීය සමිති අරගලයක නිරත වනවා. එහිදී ඔවුන් පැය 4 ක කාලයක් සේවයෙන් ඉවත් වී...
Local NewsNewsවිරල චන්ද්‍රගහණයක් හෙටMalar FMJanuary 30, 2018 by Malar FMJanuary 30, 2018092 හෙට(31) දිනයේ විරල චන්ද්‍රගහණයක් සිදුවීමට නියමිතව තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ...
Local NewsNewsසව්දිය පිරීමට ගෙනා කොකාකෝලා බෝතලේ අපද්‍රව්‍ය (ඡායා)Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180114 වවුනියාව ප්‍රදේශයේ ඊයේ (21) පැවැති මංගල උත්සවයකදී සංග්‍රහ කිරීමට රැගෙන ආ සිසිල් බීම බෝතලයක තිබී කිසියම් අපද්‍රව්‍ය කැබැල්ලක් හමුවු බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති. වවුනියාව ප්‍රදේශවාසීන්...
Local NewsNewsවිදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018088 බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (22) දෙමාපියන් පිරිසක් විසින් විරෝධතා පා ගමනක නිරත විණි. අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටින්...
Local NewsNewsරන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 2018095 පසුගිය අගෝස්තු මස 21 වැනිදා ජනමාධ්‍ය හමුවේ ලබාදුන් ප්‍රකාශයකින් අධිකරණයට සහ නීතීඥයන්ට අපහාස කිරීම යන චෝදනා යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව ගොනුකළ පෙත්සම්...
Local NewsNewsබදුල්ලේ උණුසුම වැඩිවී කැරළි මර්දන ඒකකය ගෙන්වයිMalar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180218 බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සේවකයන් සහ දෙමාපියන් එක්ව මේ වන විට එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවී සිටී. පසුගියදා එම පාසලේ විදුහල්පතිනියව ඌව පළාත් මහ ඇමති...
Local NewsNews“FTT පරණ ඇඩ් වැලක එතෙයි”Malar FMJanuary 22, 2018 by Malar FMJanuary 22, 20180106 අලුත් වැඩවලට කවදත් අතගහන FTT කණ්ඩායම කාලෙකට පස්සේ ආයෙත් අලුත් වැඩක් කරලා. ඒ තමයි අපි හැමෝගෙම මතකයේ රැඳුන රූපවාහිනී වෙළඳ දැන්වීම්වලින් කරපු නිර්මාණාත්මක වීඩියෝවක්. මේ...