Local NewsNewsඅමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයිMalar FMAugust 22, 2025August 22, 2025 by Malar FMAugust 22, 2025August 22, 202502236 කොළඹ වරායට පැමිණ තිබූ අමෙරිකානු එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Santa Barbara (LCS 32) නෞකාව ඊයේ (21) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා නාවික...
Local NewsNewsඅද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසිMalar FMAugust 22, 2025August 22, 2025 by Malar FMAugust 22, 2025August 22, 202502160 උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද (22) සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
Local NewsNewsමැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවටMalar FMAugust 22, 2025August 22, 2025 by Malar FMAugust 22, 2025August 22, 202502668 2022 මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන...
Local NewsNewsඅඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්Malar FMAugust 22, 2025August 22, 2025 by Malar FMAugust 22, 2025August 22, 202502152 අඩු වැටුප් තල හේතුවෙන් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතික විගණන කාර්යාලය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මහජන මුදල් පිළිබඳ කාරක...
Local NewsNewsGMOA වැඩ වර්ජනයකට සූදානම්Malar FMAugust 22, 2025August 22, 2025 by Malar FMAugust 22, 2025August 22, 202501265 සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හේතුවෙන් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකට අසාධාරණයක් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)...
Local NewsNewsහිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේMalar FMAugust 21, 2025August 21, 2025 by Malar FMAugust 21, 2025August 21, 202502153 හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ හිටපු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය...
Local NewsNewsනව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයිMalar FMAugust 21, 2025August 21, 2025 by Malar FMAugust 21, 2025August 21, 202501262 පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශයේදී රැස් වී ඇත. ජනාධිපති නීතිඥ රීන්සි...
Local NewsNews“අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දාMalar FMAugust 20, 2025August 21, 2025 by Malar FMAugust 20, 2025August 21, 202502370 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය, අගෝස්තු 22 වන සිකුරාදා සවස 3.00 ට පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය...
Local NewsNewsබන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ යළි රිමාන්ඩ්Malar FMAugust 20, 2025August 20, 2025 by Malar FMAugust 20, 2025August 20, 202502597 බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු අගෝස්තු 26 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇති...
Local NewsNewsරාජිත සේනාරත්න අතුරුදන්Malar FMAugust 20, 2025August 20, 2025 by Malar FMAugust 20, 2025August 20, 202502113 කිරින්ද ධීවර වරායේ වැලි ගොඩකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිකුත් කර තිබූ කැඳවීම් නොතකා හැරීම හේතුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්...