Local NewsNewsපැය 48 ඉන්ධන ඇණැවුමක් නෑ.. බෙදුම්කරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ කදවුරු බදිති..Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025025510 ට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටී. ඒ අද දිනයේ ජනාධිපති අනුර දිසානායක මහතාට සංදේශයක් බාරදීම...
Local NewsNewsඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැදවයි…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025019579 මේ මස 6 වන දා උදේ 08 සිට රට පුරා සියලු ම රෝහල්වල සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති...
Local NewsNewsරජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025030255 ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති පිරවුම්හල් විදේශ සමාගම්වලට ලබාදීමට රජය උත්සාහයක නිරත වන්නේ යැයි සැකයක් ඇතිව තිබෙන බව ඉන්ධන බෙදුම්කරැවන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025036033 අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලසුම මෙරට සිට මෙහෙය වූ මහමොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස්...
Local NewsNewsසිසුවෙකුට පහර දුන්නේ යයි විදුහල්පති රිමාන්ඩ්…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025016020 පොලොන්නරුව ප‍්‍රදේශයේ පාසලක සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකලේ යයි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු අධිකරණය විසින් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...
Local NewsNewsකාන්තාවන්ට ජාතික සතියක්…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025023595 මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට...
Local NewsNewsසැගවී සිටි දේශබන්දු බාර වෙයි..?Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025023579 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වෙයි. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කර ඇති නියෝගයක් අනුවයි....
Local NewsNewsඅලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..Malar FMMarch 2, 2025March 4, 2025 by Malar FMMarch 2, 2025March 4, 2025030282 මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල ඉදිරි මාස කිහිපය තුළදී 30%කින් පමණ අඩු වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ...
Local NewsNewsෂෙඩ් හිමියන් තද තීන්දුවක..Malar FMMarch 2, 2025March 3, 2025 by Malar FMMarch 2, 2025March 3, 2025020051 රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් රාත්‍රී අටට වසා දැමීමට ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සම ලේකම් කපිල නා ඔටුන්න මහතා කියා සිටියේ ඉන්ධන...
Local NewsNews‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වාMalar FMMarch 2, 2025March 3, 2025 by Malar FMMarch 2, 2025March 3, 2025025770 රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය. මෙවැනි...