Local NewsNewsදීර්ඝ තෙල් පෝලිම්…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025023716 දිවයිනේ ප්‍රදේශ රැසක මෙවන විට ඉන්ධන පිරුවුම්ල් ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇති වී තිබේ. ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමෙන් ඉවත් වන බවට තෙල්...
Local NewsNewsOnline Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමතිMalar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025015513 මෙවර අය වෙන් කිසිදු බදු පැනවීමක් කර නැති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. කලින් පැවති බදු...
BusinessBusiness NewsLocal NewsNewsඉන්ධන මිල සංශෝධනය මෙන්න…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025025348 මෙවර මාසික මිල සංශෝධනය අනුව ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පැවති මිල ගණන් යටතේම මෙම මාසය...
Local NewsNewsදේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025025139 2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තනිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ...
BusinessBusiness NewsLocal NewsNewsඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025014290 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර...
Local NewsNewsඅයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025030176 රජය තමන්ට දුන් පොරොන්දු මෙවර අය – වැයෙන් ඉටු නොකළහොත් සියලු විදුහල්පතිවරුන් අය – වැය තෙවැනි වර කියවීම අවසන් වීමට පෙර කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන...
Local NewsNewsගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025022176 නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංථීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් සාක්ෂියක් ලෙස එම අවස්ථාවේ...
Local NewsNewsවාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..Malar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025011297 පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් නවදහසකින් ඉහළ නැංවීමට මෙවර අයවැය මගින් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දෙරණ වාද පිටියේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ රාත්‍රියේ...
Local NewsNewsවිදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්දMalar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025016988 වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද...
Local NewsNewsරනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…Malar FMFebruary 19, 2025February 19, 2025 by Malar FMFebruary 19, 2025February 19, 2025024145 ජනාධිපතිවරණය ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කළ දින සිට ජනාධිපතිවරණය පැවැත්වූ දිනය තෙක් නීතියට පටහැණි ලෙස විනිවිදභාවයකින් තොරව මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කර ඇති බැවින් එම...