Local NewsNewsතැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024029919 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව...
Local NewsNewsතැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…Malar FMSeptember 2, 2024September 4, 2024 by Malar FMSeptember 2, 2024September 4, 2024026017 ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඒ අනුව...
Local NewsNewsකෑලි කැපිය හැකි මීදුමක් කදුකරයේ…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024010419 මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින වැසි හා දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත....
Local NewsNewsජනාධිපතිවරණයේ සමාජ ජාලා සමූහ දුෂණයේ..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024016536 මෙවර ජනාධිපතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයට වඩා සමාජ මාධ්‍ය අවබාවිතා කිරීම් දක්නට ලැබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. සමාජ මාධ්‍ය තුල...
Local NewsNewsකදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024014845 මන්දකට හසු වි සිටි කදුකර කොටියා මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය. මස්කෙලිය පොලිස් වසමට අයත් මස්කෙලිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ...
Local NewsNewsජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024023269 ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ. එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය...
Local NewsNewsවේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024015522 ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු...
Local NewsNewsඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024046022 ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණෙමින් ඉන්දීය ධීවරයන් කරන නීති විරෝධී ධීවර කටයුතු මේ වන විට කල්පිටිය දක්වා පැතිර ගොස් තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා...
Local NewsNewsරෝ ලොක්කා ඇවිත් යයි.. ජනාධිපතිවරණය උඩුයටිකුරු වෙයි.. ප‍්‍රබලම වෙස් මාරුව සූදානම්..Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024037032 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සති තුනක් පමණක් ඉතිරිවී තිබියදී ප්‍රබල දේශපාලන වෙනස්කමක් සිදුවීමට අභ්‍යන්තර සාකච්ඡා ඇරඹී ඇති බව වාර්තා වෙයි. ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියාගේ හදිසි ශ්‍රී...
Local NewsNewsඅපේක්ෂකයන්ට නොමිලේ තැපැල් පහසුකම්…Malar FMSeptember 1, 2024September 4, 2024 by Malar FMSeptember 1, 2024September 4, 2024037018 ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසීය. මුදල් ගෙවීමකින් තොරව...