Local NewsNewsඅනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..Malar FMJune 13, 2024June 13, 2024 by Malar FMJune 13, 2024June 13, 2024012073 ජනමත විචාරණයක් හරහා ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු කර වත්මන් ජනාධිපතිවරයාට තවත් වසරක දිගුවක් දිනා ගැනීම පිලිබඳ මාතෘකාව ආණ්ඩුවේ “මයින්ඩ් ගේම්” එකක් බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා...
Local NewsNewsපනත් 15ක් කඩිනමින් සම්මත කරන්න යයි..Malar FMJune 13, 2024June 13, 2024 by Malar FMJune 13, 2024June 13, 2024015619 ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා...
Local NewsNewsශ‍්‍රී ලන්කන් ගුවන් මගීන්ට ලුණු, ගම්මිරිස් දීම නවතයි.. නාස්ති වෙනවාලු..Malar FMJune 13, 2024June 13, 2024 by Malar FMJune 13, 2024June 13, 2024014666 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සාමාන්‍ය පන්තියේ ගමන් කරන මගින් සඳහා ලබාදෙන ආහාර වේල සමග ලුණු සහ ගම්මිරිස් පැකට් ලබා නොදීමට ගුවන් සේවය තීරණය කර තිබේ....
Local NewsNewsගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…Malar FMJune 12, 2024June 13, 2024 by Malar FMJune 12, 2024June 13, 2024011082 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත. ඒ සඳහා පත්...
Local NewsNewsගං වතුරට මියගිය කුකුලන් වෙලදපලට.. ආහාරයට නොගන්නැයි දන්වයි.Malar FMJune 12, 2024June 13, 2024 by Malar FMJune 12, 2024June 13, 202405941 මේ දිනවල වෙළෙඳ පොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි. අධික වර්ෂාවත් සමග ජල...
Local NewsNewsගණිකා ජාවාරමේ යෙදුනු ප‍්‍රකට නිලියක් අත්අඩංගුවට..Malar FMJune 12, 2024June 13, 2024 by Malar FMJune 12, 2024June 13, 2024013492 ධනවත් පුද්ගලයන්ට කාන්තාවන් සපයමින් ගණිකා ජාවාරමක් කල බවට චෝදනා මත ප‍්‍රකට රංගන ශිල්පිනියක් ඇතුලු කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙව ඇත. වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය...
Local NewsNewsවිවාහ පොරොන්දු කැඩූ නඩුවකින් රන්ජන් නිදොස් කොට නිදහස්..Malar FMJune 12, 2024June 13, 2024 by Malar FMJune 12, 2024June 13, 2024019789 මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන්...
Local NewsNewsවතු සේවක වැටුප් නැංවීම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අැගයීමට…Malar FMJune 11, 2024June 13, 2024 by Malar FMJune 11, 2024June 13, 2024013456 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo...
Local NewsNewsකොළඹ සියළු අනවසර ඉදිකිරීම් ඉවත් කරයි..Malar FMJune 10, 2024June 13, 2024 by Malar FMJune 10, 2024June 13, 2024013628 කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම් වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්....
Local NewsNewsලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024039050 අවුරුද්දක් ඇතුලත රටේ ණය බර ඩොලර් බිලියන 17කින් වැඩි කරලාල දැන් රට ගොඩදාලා කියලා ආණ්ඩුව කියන කතා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී...