Local NewsNewsOL ලියූ සියළු සිසුනට AL අරඹයි.. චක‍්‍රලේඛය නිකුත් කරයි..Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024015526 මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර...
Local NewsNews15 හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකර රෝහලෙන් පලායයි..Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024012110 යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කල...
Local NewsNewsනෑයන් සමරන්න නොදුන්නොත් රනිල්ටත් ගෝඨාගේ ඉරණමමයි..- සම්බන්ධන්Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024013528 යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමට දෙමළ ජනතාවට සම්පූර්ණ අයිතියක් ඇති බවත් එම අයිතිය වැළැක්වීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජේයෂ්ඨ නායක...
Local NewsNewsගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..Malar FMMay 17, 2024May 17, 2024 by Malar FMMay 17, 2024May 17, 2024019535 පොලිස් යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ දඹුල්ල පොලිසියේ සිට අනුරාධපුර පොලිස්...
Local NewsNewsපෙරපාසල් පද්ධතිය ප්‍රමිතියක් නෑ.. දරුවන්ට අනාගත බලපෑම්..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024019475 මෙරට පෙරපාසල් පද්ධතියේ පවතින අවිධිමත් තත්වය හේතුවෙන් රටේ දරු පරපුරේ අනාගතයට බලපෑමක් එල්ලවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි චින්තක...
Local NewsNewsශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ අපේ උවමනාවටයි..- ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකා තානාපතිනිMalar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024025718 ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිනීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරනය වන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි....
Local NewsNewsසේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024010048 විශ්ව විද්‍යා පද්ධතියේ අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල වලට අලුතින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතිබව විශ්ව විද්‍යාල...
Local NewsNewsඅවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024014887 අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ගමනාගමනය අද (16) පස්වරු 06.00 සිට හෙට (17) පෙරවරු 06 දක්වා වසා...
Local NewsNewsකටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..Malar FMMay 16, 2024May 17, 2024 by Malar FMMay 16, 2024May 17, 2024023747 කටුනායක ගුවන්තොටුපලේ ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා පවසයි. ‘මම ඇත්තටම මගේ බිරිදව විදේශගතවෙන්න ඇරලවන්න...
Local NewsNewsඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..Malar FMMay 15, 2024May 17, 2024 by Malar FMMay 15, 2024May 17, 2024042623 අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය...