විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයි
හමුදා පාලනයට එරෙහිව පෙළගැසී සිටින විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාරයේ පාලන තන්ත්‍රය මේවනවිට කටයුතු කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර නගර කිහිපයකදිම එරට...