Category : Entertainment

EntertainmentEntertainment NewsNews

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Malar FM
ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැතිරයේ දකින මගේ චරිතයෙන් සැබෑ ජීවිතය  මනින්න එපා‍ හොඳම නිළිය සම්මානයට  නිර්දේශ වීමත්  සතුටට කරුණක් අපි...
EntertainmentEntertainment NewsNews

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයි

Malar FM
‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි  කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා  මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක  අපි ඇගේ නිවහනට පිවිසියෙමු.  සැබෑ...
EntertainmentEntertainment NewsNews

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Malar FM
දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 07 තරගයෙන් ගායනයට එක්වූ ඇය මේ දිනවල රංගනයෙන් ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ‘අමායා’ ලෙසිනි. මහීගේ සංගීත කණ්ඩායමේ...
EntertainmentEntertainment NewsNews

නව පරපුර ගනුදෙනු කරන විදිය

Malar FM
“පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්...
EntertainmentEntertainment NewsNews

මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්

Malar FM
ලේකිරි කඳුළු, රන් කෙවිට, මගෝඩි ගොඩයි, ඇඩ්‍රස් නෑ ඇතුළු තවත් සිනමා කෘති රැසක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ ගේ නවතම සිනමා නිර්මාණය වූ...
EntertainmentEntertainment NewsNews

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Malar FM
සම්මානනීය රංගන ශිල්පි දසුන් පතිරණ දසුන් පතිරණ කියන්නේ මේ රටේ ඉන්න තරුණ නළුවන් අතර විරල රංගන පෞරුෂයක් තිබෙන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු හොඳම නළුවාට හිමි...
EntertainmentEntertainment NewsNews

හොඳ නරක කොයි වෘත්තියටත්පොදුයි

Malar FM
රවීණ රංගන ශිල්පී මනෝහාරි විමලතුංගසහෝදර සහෝදරියොයි, ඔවුන්ගේ දරුමල්ලන් හින්දා තනිකඩ ජීවිතයේ තනියක් නැහැ අම්මාගේ චරිතය රඟපාන එක  ලෙහෙසි නෑ මනෝහාරි විමලතුංග. ඇගේ නම අප කිසිවකුටත්...
EntertainmentEntertainment NewsNews

සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්

Malar FM
ටෙලි  නාට්‍යවලට  මගේ  එතරම්  කැමැත්තක්  නැහැ පූජා මඩුගල්ලට පණ පොවන  අසංකි අසංකි ද සිල්වා. මව පියා සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක බඩ පිස්සිය වූ ඇය ගල්කිස්ස...
EntertainmentEntertainment NewsNews

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Malar FM
ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ...
EntertainmentEntertainment NewsNews

රංග­න­යෙන් ඉවත් වෙන්න හිතුණු වාර අන­න්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩ­ව­සම් නළු අමිල අබේ­සේ­කර

Malar FM
අසා­ධා­ර­ණය මට පෙන්නන්න බෑ වෙච්ච දේවල්  ගැන කිසිම  කණ­ස්ස­ල්ලක් නෑ වර්ත­මා­නයේ  රංගන ශිල්පි­නි­යන්  තෝරා ගැනීමේ  ප්‍රමි­ති­යක් නැහැ  ටෙලි නාට්‍ය­යක චරි­ත­ය­කින් අප හද­වත් ආක­ර්ෂ­ණය  කර ගත...