Category : Entertainment

EntertainmentEntertainment NewsNews

මවු­පිය ආශී­ර්වා­දය ලැබෙ­න­වා නම් යෝජිත විවා­හය නරක නෑ ජන­ප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරි­ව­ර්ධන

Malar FM
විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ...
EntertainmentEntertainment NewsNews

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

Malar FM
දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ හතරවැනි...
EntertainmentEntertainment NewsNews

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

Malar FM
පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ...
EntertainmentEntertainment NewsNews

මවු­පි­යන් තම සැඳෑ සමය ගැන වඩාත් සැල­කි­ලි­මත් විය යුතුයි ‘වැලි­ප­වුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේම­රත්න

Malar FM
ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරු මායිමේ වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. බොහෝ වෙලාවක් වෙරළේ වාඩි වී ක්ෂිතිජය දෙස...
EntertainmentEntertainment NewsNews

මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජු­මාලා

Malar FM
ටෙලි නාට්‍යයේ ගයනි හිටි හැටියේම වෙනස් වෙලා. දඟකාර කෙළිලොල් ගයනි එකපාරටම තැන්පත් චරිතයක් වුණේ ඇයි කියා ප්‍රේක්ෂකයන් විමසනවා. ඒ ගැන අහන්නටත්, ගයනිගෙ අලුත් තොරතුරු දැන...
EntertainmentEntertainment NewsNews

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Malar FM
අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය....
EntertainmentEntertainment NewsNews

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Malar FM
රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක...
EntertainmentEntertainment NewsNews

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Malar FM
ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ...
EntertainmentEntertainment NewsNews

තුන්ව­රක් නිර්දේශ වුණත් සම්මා­නය හිමි වූයේ මෙව­රයි රයි­ගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උද­යන්ති කුල­තුංග

Malar FM
රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ...
EntertainmentEntertainment NewsNews

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Malar FM
අනුරාධා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ? ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ‘රාවණ’ ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම...