EntertainmentEntertainment NewsNewsගොවි තාත්තා මගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනීMalar FMOctober 8, 2019 by Malar FMOctober 8, 20190103 ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ...
EntertainmentEntertainment NewsNewsරංගනයෙන් ඉවත් වෙන්න හිතුණු වාර අනන්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩවසම් නළු අමිල අබේසේකරMalar FMOctober 7, 2019 by Malar FMOctober 7, 20190115 අසාධාරණය මට පෙන්නන්න බෑ වෙච්ච දේවල් ගැන කිසිම කණස්සල්ලක් නෑ වර්තමානයේ රංගන ශිල්පිනියන් තෝරා ගැනීමේ ප්‍රමිතියක් නැහැ ටෙලි නාට්‍යයක චරිතයකින් අප හදවත් ආකර්ෂණය කර ගත...
EntertainmentEntertainment NewsNewsපාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්Malar FMMay 8, 2019 by Malar FMMay 8, 2019089 පසුගිය පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අපට අහිමි වුණා. තවත් පිරිසක් තවමත් තුවාල ලබා ප්‍රතිකාර ලබනවා. මෙය අපේ රටේ...
EntertainmentEntertainment NewsNewsඑකා මෙන් රටත්, ජාතියත් ආරක්ෂා කරමු -වස්තිMalar FMMay 6, 2019 by Malar FMMay 6, 2019084 වස්ති එහෙම නැත්නම් අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ යූ ටියුබ් (you tube) ඔස්සේ රසික හදවත් දිනාගත් තරුණ කලාකරුවෙක්. විවිධ නිර්මාණ මඟින් නිරන්තර දකින්න මෙම කලාකරුවා පසුගියදා...
EntertainmentEntertainment NewsNewsමවුපිය ආශීර්වාදය ලැබෙනවා නම් යෝජිත විවාහය නරක නෑ ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනMalar FMMay 4, 2019 by Malar FMMay 4, 20190103 විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ...
EntertainmentEntertainment NewsNewsරස සහ රුව අපට ඉතිරිකර අපෙන් සමුගත් ශාන්තාMalar FMMay 1, 2019 by Malar FMMay 1, 20190113 දියණියක් තිදෙනකුගෙන් හා පිරිමි දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හතරවැනියා වූ ශාන්තා කීනවින්න සැබෑම හැඩකාරියකි. එසේම උයන්න, පිහන්නත්, සංගීතයටත් දැක්වූයේ පුදුම හැකියාවකි. එදා කීනවින්න පවුලේ හතරවැනි...
EntertainmentEntertainment NewsNewsමම ඒ ගැන මතක් කරනවාටත් අකැමැතියි මුළු ඇඟම හිරි වැටෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්Malar FMApril 30, 2019 by Malar FMApril 30, 2019090 පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ...
EntertainmentEntertainment NewsNewsමවුපියන් තම සැඳෑ සමය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි ‘වැලිපවුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නMalar FMApril 29, 2019 by Malar FMApril 29, 2019085 ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරු මායිමේ වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. බොහෝ වෙලාවක් වෙරළේ වාඩි වී ක්ෂිතිජය දෙස...
EntertainmentEntertainment NewsNewsමම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජුමාලාMalar FMApril 27, 2019 by Malar FMApril 27, 2019098 ටෙලි නාට්‍යයේ ගයනි හිටි හැටියේම වෙනස් වෙලා. දඟකාර කෙළිලොල් ගයනි එකපාරටම තැන්පත් චරිතයක් වුණේ ඇයි කියා ප්‍රේක්ෂකයන් විමසනවා. ඒ ගැන අහන්නටත්, ගයනිගෙ අලුත් තොරතුරු දැන...
EntertainmentEntertainment NewsNewsෂූටින් නැති දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්දMalar FMApril 23, 2019 by Malar FMApril 23, 20190128 අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය....