BusinessBusiness NewsNewsචීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..Malar FMMay 11, 2023May 11, 2023 by Malar FMMay 11, 2023May 11, 2023044839 අරමුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් අතරමඟ නවතා දමා ඇති පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස 2023.05.09 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...
BusinessBusiness NewsNewsදිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…Malar FMMay 11, 2023May 11, 2023 by Malar FMMay 11, 2023May 11, 2023014747 විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් දිනකට ඩොලර් මිලියන තුනක් පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත්...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් පිම්මේ උඩ යයි…Malar FMMarch 8, 2023March 8, 2023 by Malar FMMarch 8, 2023March 8, 2023023283 රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබින. සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka...
BusinessBusiness NewsNewsරුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…Malar FMMarch 7, 2023March 8, 2023 by Malar FMMarch 7, 2023March 8, 2023055915 ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත. එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී....
BusinessBusiness NewsNewsIMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..Malar FMMarch 7, 2023March 8, 2023 by Malar FMMarch 7, 2023March 8, 2023036596 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 20 වන දින එහි විධායක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
BusinessBusiness NewsNewsඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…Malar FMMarch 6, 2023March 8, 2023 by Malar FMMarch 6, 2023March 8, 2023061 පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට අවසර දෙන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු මට්ටමකින් අඩු කළ හැකි බව...
BusinessBusiness NewsNewsඉන්දීය රුපියල් ලංකාවේ භාවිතයට සූදානම්..- විදේශ ඇමති ඉන්දියාවට කියයි…Malar FMMarch 5, 2023March 8, 2023 by Malar FMMarch 5, 2023March 8, 2023044220 ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත....
BusinessBusiness NewsNewsIMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..Malar FMFebruary 27, 2023February 27, 2023 by Malar FMFebruary 27, 2023February 27, 2023048058 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේදී නොලැබුණ හොත් ඉදිරි කාලය සඳහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදු වන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
BusinessBusiness NewsNewsමං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023074654 විදුලි ගාස්තු වැඩි කිරීම නීතිවිරෝධී බවත් තමන් ශ්‍රී ලංකාවට යළි පැමිණි පසු ඊට එරෙහිව සටන් වදින බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන්...
BusinessBusiness NewsNewsඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…Malar FMFebruary 18, 2023February 20, 2023 by Malar FMFebruary 18, 2023February 20, 2023066049 නව විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙම පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මකය. විදුලි පාරිභෝගිකයන් සඳහා භාවිතා කරන ඒකක ප‍්‍රමාණය අනුව මෙම විදුලි ගාස්තු වැඩි කර තිබේ. ඒකක...