BusinessBusiness NewsNewsගෑස් සංයුතිය වෙනස් කිරීමෙන් කෝටි 30ක අයුතු ලාබයක්…Malar FMDecember 7, 2021December 31, 2021 by Malar FMDecember 7, 2021December 31, 202103689 ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියත් සමග බලශක්ති ස්වෛරීත්වයත්, බලශක්ති සුරක්ෂිතභාවයත් දිනෙන් දින රටට අහිමිවෙමින් යන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ගෑස්...
BusinessBusiness NewsNewsමහ බැංකුව 210 දෙද්දී.. උණ්ඩියෙල්කරුවෝ ඩොලරයට 240-250 ගෙවති.. ලාබයි පහසුයි විදෙස් ශ‍්‍රමිකයන් කියති…Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202103760 විදේශගත ශ්‍රී ලාංකිකයන් උපයාගන්නා ඩොලර්වලට රුපියල් 240-250න් ඉහළ මිලක් ලබා දීමේ නිල නොවන ක්‍රමවේදයක් අනුව සිදුවෙමින් පවතී. ඩොලර් මුදල එරටදීම නියෝජිතයන් විසින් ලබාගන්නා අතර මෙරට...
BusinessBusiness NewsNewsගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202103048 ගැස් කාන්දුවිම් , ගැස් උදුන් සහ උපකරණ පිපිරිම් හමුවේ ලිට්‍රෝ ගැස් සිලින්ඩර් අලෙවියේ විශාල අඩුවක් පවතින බව ගැස් අලෙවි නියෝජිතයන් පැවසිය. ගැස් අලෙවි සමාගම් විසින්...
BusinessBusiness NewsNewsවිදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..Malar FMDecember 2, 2021December 20, 2021 by Malar FMDecember 2, 2021December 20, 202106409 විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක්...
BusinessBusiness NewsNewsවාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202106672 මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. ඩීසල් යොදන ලද බස් රථ...
BusinessBusiness NewsNewsපාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..Malar FMNovember 30, 2021December 20, 2021 by Malar FMNovember 30, 2021December 20, 202103073 පාන් මිල රු 10 කින් සහ සෙසු බේකරි නිෂ්පාදන වල මිල රු 5 කින් වැඩි කිරිමත් සමග පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල අලෙවිය විශාල...
BusinessBusiness NewsNewsභූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..Malar FMNovember 26, 2021December 20, 2021 by Malar FMNovember 26, 2021December 20, 202103641 බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති. ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි...
BusinessBusiness NewsNewsඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..Malar FMNovember 25, 2021December 20, 2021 by Malar FMNovember 25, 2021December 20, 202107054 ඇපල් දොඩම් චොකලට් පැස්ටා වෙනි අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. මේ වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති විදේශ...
BusinessBusiness NewsNewsරටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..Malar FMNovember 24, 2021December 20, 2021 by Malar FMNovember 24, 2021December 20, 202104766 ලබන වසර තුරුද අපට ලෝක අර්බුදයට මුහුණ පාන්න සිදු වනු ඇති බවත් භාණ්ඩ මිල වේගයෙන් ගෙන යාම නවත්තන්න හැකියාවක් නැති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න අනතුර...
BusinessBusiness NewsNewsක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..Malar FMNovember 24, 2021December 20, 2021 by Malar FMNovember 24, 2021December 20, 202106108 ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඒ ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ෂණය...