BusinessBusiness NewsNewsතෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී..Malar FMNovember 15, 2021November 16, 2021 by Malar FMNovember 15, 2021November 16, 202103979 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ? ශ්‍රී...
BusinessBusiness NewsNewsPoliticalබොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..Malar FMNovember 15, 2021November 16, 2021 by Malar FMNovember 15, 2021November 16, 202104207 අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට...
BusinessBusiness NewsNewsඅයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…Malar FMNovember 15, 2021November 16, 2021 by Malar FMNovember 15, 2021November 16, 202105261 මෙවර ඉදිරිපත් කරන ලද අයවැය හමුවේ ආණ්ඩුව විසින් භාණ්ඩ හා සේවා 622ක් මත බදු පනවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හා හිටපු පාර්ලිමේන්තු...
BusinessBusiness NewsNewsඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුවMalar FMNovember 12, 2021November 16, 2021 by Malar FMNovember 12, 2021November 16, 202102294 රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද...
BusinessBusiness NewsNewsකාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..Malar FMNovember 12, 2021November 16, 2021 by Malar FMNovember 12, 2021November 16, 202104849 ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී...
BusinessBusiness NewsNewsඑළවළු සැපයුම 90%කින් අඩුවේ.. මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. එළවළු නැත්තටම නැතිවෙයිලු..Malar FMNovember 12, 2021November 16, 2021 by Malar FMNovember 12, 2021November 16, 202103765 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 90% කින් පමණ පහළ බැස තිබේ. එහි කළමනාකරු සඳහන් කරන්නේ අයහපත් කාළගුණ තත්වය සහ පොහොර හිගය මෙම තත්ත්වයට දැඩිව...
BusinessBusiness NewsNewsසහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202103082 මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබේ. එහි නිල දත්ත සටහන් කරුවා...
BusinessBusiness NewsNewsකාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202103766 කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වන...
BusinessBusiness NewsNewsදෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..Malar FMNovember 3, 2021November 3, 2021 by Malar FMNovember 3, 2021November 3, 202102441 හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට දින පහකට ආසන්න කාලයක් ගැස් සමාගම් විසින් ගෘහස්ථ ගැස් බෙදා හැරිම සිදු නොකර (03) දිනයේ ඉතා සිමිත ගෘහස්ථ ගැස් සිලින්ඩර්...
BusinessBusiness NewsNewsගෑස් මිල යලි ඉහලට..?Malar FMNovember 2, 2021November 3, 2021 by Malar FMNovember 2, 2021November 3, 202104105 ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම...