BusinessBusiness NewsNewsකහ කුඩු කිලෝව රැපියල් 3000 යි…Malar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200132 බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති. කහ කුඩු ග්රැම් සියයක් මිල දි...
BusinessBusiness NewsNewsගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයිMalar FMNovember 6, 2020 by Malar FMNovember 6, 20200101 රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා...
BusinessBusiness NewsNewsමෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේMalar FMOctober 2, 2020 by Malar FMOctober 2, 2020096 හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. වසර තුනකට පෙර...
BusinessBusiness NewsNewsපොල් සඳහා උපරිම මිලක්Malar FMSeptember 26, 2020 by Malar FMSeptember 26, 2020090 වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල්...
BusinessBusiness NewsNewsවැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්Malar FMSeptember 24, 2020 by Malar FMSeptember 24, 2020091 වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඇතැම් වෙළඳුන්, රජය මගින්...
BusinessBusiness NewsNewsතැන්පතු මුදල් නීති විරෝධී ලෙස ලබාගත් මූල්‍ය ආයතනයකට මහබැංකුවෙන් නියෝගයක්Malar FMSeptember 24, 2020 by Malar FMSeptember 24, 2020094 නීතිවිරෝධී ලෙස පුද්ගලයින්ගෙන් ලබාගත් තැන්පතු මුදල් ආපසු ගෙවීම සඳහා පිළිගත හැකි කාලරාමුවක් ඉදිරිපත් කරන්නැයි කුරුණෑගල, මාස්පොත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ආයතනය වෙත ශී‍්‍ර...
BusinessBusiness NewsNewsසිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක්Malar FMSeptember 17, 2020 by Malar FMSeptember 17, 2020098 සිය රට දේ මිල දී ගැනිමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. ඒ ප්‍රවණතාවය තව තවත් බල ගන්වමින් දේශිය...
BusinessBusiness NewsNewsමෙරට රන් මිල 15%කින් අඩු වෙයිMalar FMSeptember 9, 2020 by Malar FMSeptember 9, 2020090 මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම...
BusinessBusiness NewsNewsබැසිල් ෆොන්ටේරා සමාගමට සහතික දෙයිMalar FMAugust 30, 2020 by Malar FMAugust 30, 2020099 ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ දැක්ම හා අරමුණුවලට සමගාමීව, අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆෙන්ටේරා...
BusinessBusiness NewsNewsIPL තරගාවලිය යළි අවධානමකMalar FMAugust 29, 2020 by Malar FMAugust 29, 2020086 මෙවර අයි පී එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගිවීම සදහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී...