BusinessBusiness NewsNewsඩොලරය නොනවත්වා දිගු ගමනකMalar FMNovember 26, 2018 by Malar FMNovember 26, 2018083 ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල්...
BusinessBusiness NewsNewsමහ බැංකුව ඇතුළු සියළු රාජ්‍ය බැංකු මහින්ද යටතට!Malar FMNovember 9, 2018 by Malar FMNovember 9, 20180152 ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මීට අමතරව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ...
BusinessBusiness NewsNewse – bay ක්‍රමයට භාණ්ඩ අපනයනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින්ට අවසරMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 2018089 විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයින් හට අවස්ථාව හිමිව ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා....
BusinessBusiness NewsNewsපළමු වරට ඩොලරය 173 පහු කරයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180105 ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (22) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 173.38 ක් ලෙසින් සටහන් විය. ශ්රී ලංකා...
BusinessBusiness NewsNewsහාල් කිලෝවක් රු 10 කින් බහීMalar FMOctober 14, 2018 by Malar FMOctober 14, 2018092 සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති...
BusinessBusiness NewsNewsජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…Malar FMOctober 13, 2018 by Malar FMOctober 13, 2018099 ලෝකයේ නව නිපැයුම් වලින් අංක එක වූ, NASA මගින් තරුවක් පවා නම්කළ, නාමල්ගේ අලුත් නිර්මාණය… ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු...
BusinessBusiness NewsNewsඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්Malar FMOctober 12, 2018 by Malar FMOctober 12, 2018075 ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව ද ඇතුලු නැඟීඑන ආර්ථික වෙළඳ පොළවල් හතක් විනිමය අනුපාත අර්බුදය නිසා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතනය සදහන් කරයි....
BusinessBusiness NewsNewsලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණුMalar FMOctober 12, 2018 by Malar FMOctober 12, 20180146 රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය...
BusinessBusiness NewsNewsරුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..Malar FMOctober 11, 2018 by Malar FMOctober 11, 20180166 ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත. ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ...
BusinessBusiness NewsNewsඅමෙරිකානු ඩොලරය යලිත් ඉහළටMalar FMOctober 9, 2018 by Malar FMOctober 9, 2018079 ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද (09) දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස සටහන් වුයේ රු.172.34ක් ලෙසින්....