BusinessBusiness NewsNewsකිරී, සම්බා උග‍්‍ර හිගයක්.. අලෙවිය පස්ස දොරෙන් මිතුරන් අතරේ පමණයි.. කිලෝව 320යි..Malar FMApril 2, 2025April 7, 2025 by Malar FMApril 2, 2025April 7, 2025022550 බොහෝ ප්‍රදේශවල මේ වන විට කීරි සම්බා හා සම්බා සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, පවතින හිඟය නිසා මෙම සහල් වර්ගවල මිල සැලකිය යුතු මුදලකින්...
BusinessBusiness NewsNewsPoliticalරනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..Malar FMApril 2, 2025April 7, 2025 by Malar FMApril 2, 2025April 7, 2025011352 2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත්...
BusinessBusiness NewsNewsකොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක…Malar FMMarch 3, 2025March 4, 2025 by Malar FMMarch 3, 2025March 4, 2025025202 අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් පහල ගිය...
BusinessBusiness NewsLocal NewsNewsපරණ කාර් මිල යලි ඉහලට.. අලුත් මිල ගණන් මෙන්න..Malar FMMarch 2, 2025March 3, 2025 by Malar FMMarch 2, 2025March 3, 2025037017 මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යයි. ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර්...
BusinessBusiness NewsLocal NewsNewsසදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025023290 අද සහ හෙට දෙදෙනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ...
BusinessBusiness NewsLocal NewsNewsගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025027025 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි...
BusinessBusiness NewsLocal NewsNewsපිරවුම්හල් රැසක ඉන්ධන අවසන්.. දිගු පෝලිම්…Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025022383 රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනි. ඉන්ධන බෙදුම් හරුවන් වෙත...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsඅදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025025234 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව...
BusinessBusiness NewsInternational NewsLocal NewsNewsමාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Malar FMMarch 1, 2025March 3, 2025 by Malar FMMarch 1, 2025March 3, 2025045731 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක...
BusinessBusiness NewsLocal NewsNewsඉන්දීය Alto මෙරට අලෙවියට සූදානම්.. රුපියල් ලක්‍ෂ 71යි.. ඉන්දියාවේ ලක්‍ෂ පහයි..Malar FMFebruary 28, 2025March 3, 2025 by Malar FMFebruary 28, 2025March 3, 2025034727 මෙරට ඉතා ජනප්‍රිය මෝටර් රථයක් වන ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් මෙරට අලෙවි කිරීමට සූදානම් කර ඇත. මෙරට එම වාහන වර්ගයේ නිල නියෝජිතයා වන ඇසෝසියට මෝටවේස්...