NewsSportsSports News

ආබාධයකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නා නැවත කැඳවයි

පාකිස්ථාන කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩී නවසීලන්ත  කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට කැඳවා තිබේ.

ඒ අනුව මෙම තරඟය ශහීන් අෆ්රිවඩීගේ පළමු ටෙස්ට් තරඟය වනු ඇති.

දැනට උරහිසේ ආබාධයකට ලක්ව සිටින මොහොමඩ් අබ්බාස් වෙනුවට අෆ්රිඋඩී පාකිස්ථාන කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වේ.

සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් තරඟය අද(03) අබුඩාබි හීදී ආරම්භ වීමට නියමිතයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

60ට වැඩි දේශපාලඥයන් විශ‍්‍රාම ගත යුතුයි…

Malar FM

රනිල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…

Malar FM

තිරිගු පිටි හිගයත්.. සමාගම් බෙදන ප්‍රමාණය 35% කින් පහල දමයි..

Malar FM