NewsPolitical

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

අද (30) පාර්ලිමෙන්තුවේදී  අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවේ.

මේ සම්බන්ධ යෝජනාවක් පසුගියදා එජාප මන්ත්‍රී කණ්ඩායම විසින් පාර්ලිමෙන්තු මහ ලේකම්වරයාට භාරදී ඇති බවද දැනගන්නට ලැබේ.

අද උදෑසන 10.30ට පාර්ලිමෙන්තුව රැස්වීමට නියමිතය.

මේ අතර අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ඊයේ (29) ගෙන ආ යෝජනාවද වැඩි ඡන්දයෙන් සම්මත වූයේය.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…

Malar FM

ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

Malar FM

කොවිඩ් ආසාදිතයින් 252ක්

Malar FM