Local NewsNews

මැතිවරණ දිනය කිසිවෙකුට අභියෝග කරනු බෑ.. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී..

මැතිවරණ කොමිසම විසින් නියම කරන ලද මැතිවරණ පැවැත්වීමේ දින සම්බන්ධයෙන් කිසිවෙකුට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ.

මැතිවරණය පැවැත්වීමට විරුද්ධව අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම් සදහා නීතිපතිවරයා විසින් සිය මතය දක්වමින් මේ බව දැනුම් දී ඇත.

පාර්ශව කිහිපයක් විසින් මැතිවරණය පැවැත්වීම සඳහා වූ ගැසට් නිවේදනය අහෝසිකරන ඉල්ලමින් අධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් අද දිනයේ සටන් සලකා බැලීම ආරම්භ කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

Malar FM

තනි රෝදෙන් බයික් පැද්දාට එක්ලක්‍ෂ තිස්දාහක දඩයක්.. රියදුරු බලපත් කැන්සල්…

Malar FM

මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..

Malar FM