Local NewsNews

විදේශවල සිරවී සිටින ලාංකිකයන් දහඅට දහසක් ගෙන්න රජය සූදානම්..

විදේශගතව මෙරටට ඒමට නොහැකිව සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් දහ අට දහසක් පමණ ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු 01 වනදා වන විට ඔවුන් විධිමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙරටට ගෙන්වා ගන්නා බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

දැනටමත් ඒ සඳහා වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…

Malar FM

කෙසෙල් ගෙඩි 06ක්‌ අනුභව කිරීම මාරාන්තිකයි!

Malar FM

විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…

Malar FM