NewsPolitical

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයන් සමඟ මත ගැටුම් ඇති කර නොගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල නායකයන්ට දැනුම් දී ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයේ හරය තමන් දන්නා බවත් අනෙක් අයට එය නොතේරෙන නිසා ගැටලු මතු වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දී තිබේ.

තමන් නොමැති අවස්ථාවක කල ප‍්‍රකාශයක් ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දී ඇති වූ මත ගැටුම සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ අදහස් දැක්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

Related posts

තවත් ගෑස් පිපිරුමක්..

Malar FM

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

Malar FM

සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

Malar FM