International NewsNews

රුසියාව කිපේ.. ශ‍්‍රී ලංකා තානාපති කැදවා විරෝධය දක්වයි.. රුසියානු මධ්‍යයෙන් ලංකාවට චෝදනා…

රුසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ශ‍්‍රී ලංකාවේදී රදවා තබා ගැනීම ගැන රුසියාවේ අප්‍රසාදය පළකර තිබේ.

මොස්කව් නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම කැඳවා රුසියානු විදේශ අමාත්යාංශය විසින් ඒ බව දැනුම් දී තිබේ.

රුසියුනා විදේශ අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරමින් මේ පිලිබද තම ස්ථාවරය දක්වා තිබිණි.

රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව විසින් රුසියානු ගුවන් යානයක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ අධිකරණය හමුවේ කියා සිටියේ රුසියානු ගුවන් යානය රදවා ගැනීමට වාරණ නියෝගයක් නිකුත් කර නැති බවයි.

Related posts

ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..

Malar FM

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Malar FM

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Malar FM