Local NewsNewsසදුදා නිවාඩු දිනයක් කරයි.. යලිත් දීර්ඝ නිවාඩුවක්… by Malar FMJune 10, 2022June 16, 202206743 Share0 ලබන 13 වන සදුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත. ඒ අනුව ඊට පසුදින පොසොන් පොහොය දිනය යෙදී ඇති නිසා දීර්ඝ සති අන්ත නිවාඩුවක් රජයේ සේවකයන්ට හිමි වෙයි.