Local NewsNews

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බව එම අරමුදල සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා කොළඹදී කියා සිටියේ මෙරට ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය ප්‍රාථමික මට්ටමේ තවමත් පවතින බවයි.

එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ලගා වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම පසුගිය සතිය පුරා මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මෙම අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පළමු සමාලෝචනයට අනුමැතිය දීමෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම නිලධාරීහු මෙසේ අධ්‍යනය කරන ලදී.

Related posts

පළාත් ඡන්දය ගැන අරලියගහ මැදුරේ සාකච්ඡාවක් – සැබෑ විපක්ෂ නායක ලබන සතියේ කලඑළියට

Malar FM

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 40ක් හඳුනා ගැනේ

Malar FM

පොලිතීන් ගැන රජයේ අලුත්ම තීරණයට නිෂ්පාදකයින්ගේ විරෝධය

Malar FM