Local NewsNews

තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

මහා පරිමාණ වංචා දූෂණ තොරතුරු ඇතුළත් නව ලිපිගොනු කිහිපයක් තමන් වෙත ලැබී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

දැනට තමන් සතු ඇති වංචා දූෂණ සහිත ෆයිල් වලට මේ වන විට ජනාධිපතිගේ සිට ඇතැම් මන්ත්‍රීවරුන් දක්වාම දොස් පවරනු නමුත් බහුතරයක් දෙනත් තිගැස්සී සිටින බවද ඔහු පැවසීය.

වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු මෙන්ම අනෙකුත් මහා පරිමාණ දූෂණ සම්බන්ධවද ජාතික ජන බලවේග පාලනයක් යටතේ නීතිය තිතටම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

රට පුරා උද්ඝෝෂණ 300ක් පවත්වා ආණ්ඩුව එලවා දමනවා..- සජිත්

Malar FM

මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුම

Malar FM

මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්

Malar FM