NewsPolitical

පාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එළඹෙන 14 වනදා පාර්ලිමේන්තුවේ බහුතරය පිහිටුවා ගත් පසු ආණ්ඩුව පිහිටුවීමේ කාර්ය සම්පූර්ණ වන බවත් එතැන් සිට රටේ වැඩ කළ හැකි බවත් හෙතෙම කියා සිටී.

එතෙක් සිදුවී තිබෙන්නේ පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යාම බවත් ඒ මහතා කියා සිටියේය.

කඩුගන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

Malar FM

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..

Malar FM

බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..

Malar FM