Local NewsNews

මාලිමා කාර්යාලය වටලා විරෝධතා..

තිරප්පනේ ප්‍රදේශයේ සැරි සරන වන අලින්ගෙන් සිදුවන කරදර වලට විසඳුම් ඉල්ලා එම ප්‍රදේශවාසීන් පිරිසක් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ පැමිණියේය.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ඔවුන් පැවසූහ.

ඉන් අනතුරුව ඔවුන් තිරප්පනේ ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලය වට කර විරෝධතාවයේ යෙදුණ.

එහිදී පොලිසිය මැදිහත්වී විරෝධතාකරුවන් පාලනය කිරීමට කටයුතු කලේය.

Related posts

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Malar FM

අයවැයට එරෙහිව විදුහල්පතිලා කොළඹ වටලන්න එයි..

Malar FM

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Malar FM