Local NewsNews

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

බව භෝග වනසමින් දිනෙන් දින ඉහළ යමින් ඇති රිලා ගැටලුව විසඳීමට ඇති එකම විසඳුම රිලවුන් ඝාතනය කිරීම බවට ඒ සඳහා සොයා බැලීමට පත් කරන ලද කණ්ඩායම්වල විශේෂ සාකච්ඡාවට ලක්වී තිබේ.

රිලා ගහනය පාලනය කිරීම සඳහා මේ මේ වන විට ආයතන කීපයක් එක් වී දීර්ඝ සාකච්ඡා කරමින් සිටින අතර එම සාකච්ඡා බොහොමයකදී වැඩි දෙනෙකුගේ අදහස වී ඇත්තේ පවතින ඉහල රිළා ගහනය පාලනය කිරීමට මේ මොහොතේ එකම විසඳුම ඝාතනය කිරීම බවයි.

රිළවුන් වන්ධ්‍යකරණයකට ලක් කරත් එහි ප්‍රතිඵල ලැබීමට වසර දහයක් පමණ කාලයක් ගත වනු ඇති බවද ඔවුන්ගේ අදහසයි.

එමෙන්ම රිලවුන් අල්ලා දූපත්වලට රැගෙන යාමද ම ප්‍රායෝගික නොවන බව පෙන්වා දී තිබේ.

රිලවුන් පාලනය කිරීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතා කළ ද පවතින රිළා ගහණය වැඩිවීම මත එවන් ක්‍රමද සාර්ථක සාර්ථකත්වයට පත්ව නැත.

Related posts

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Malar FM

මරණ දඬුවම නියම වූ ප්‍රභල ජාවාරම්කරුවෙකු බන්ධනාගාර නිළධාරීන්ට රූපවාහිනී තෑගි දීලා

Malar FM

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

Malar FM