Local NewsNews

‘අපි ගත්තේ බංකොළොත් රටක්. දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’- ටිල්වින්

ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවත් බංකොලොත් භාවයෙන් මිදුනේ පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සදහන් කරයි.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන පසුගිය දිනවල ශ්‍රී ලංකාව ඔසවා තබා දැන් බංකොලොත් නැති බව ප්‍රකාශ කර ඇති බවද හෙතෙම කියා සිටියි.

‘අපි ගත්තේ බංකොළොත් රටක්. හැබැයි දැන් අපි බංකොලොත් නැති රටක් හදලා තියෙනවා මාස දෙකකට’ යයිද ඒ මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ජන  හමුවක්  අමතමිනි.

Related posts

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Malar FM

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

Malar FM

කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව

Malar FM