NewsPolitical

ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි

පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් තීන්දුවට අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එලෙස වෙනස්වීමක් සිදුනොවුණහොත් ජනතාවගේ ප්‍රතික්ෂේප වීම වළක්වා ගත නොහැකි බවයි.
රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මෙම අදහස් පළ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Malar FM

රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයි

Malar FM

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Malar FM