Local NewsNews

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස්  වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය මඟින් නිලධාරීන් පිටත් කර තිබේ.
ගින්නට හේතුව සහ සිදුවූ දේපල හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

Malar FM

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේ

Malar FM

මුව ආවරණ දාගන්නැයි රජය දන්වයි..

Malar FM