Local NewsNews

මාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයක

ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික බස් රථ රියදුරන් මෙම වර්ජනයට එක්ව සිටින බවයි වාර්තා වෙන්නේ.

දුර ගමන් සේවා බස් රථ මගින් බස් මගීන් රැගෙන යාමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පළාත් සභා 6ක මැතිවරණ සැප්තැම්බරයේ

Malar FM

බෙහෙත් විෂ වෙලා ලොකෙ පුරාම මිනිස්සු මැරෙනවා…

Malar FM

අවුරුදු පහක් ක‍්‍රිකට් තහනම් කලත් කමක් නෑ.. මුල ඉදන්ම හදන්න ඔ්නෑ..

Malar FM