NewsPoliticalරටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024021397 රටට අවශ්‍ය අමාත්‍යාංශ නිර්මාණය කර නියෝජ්ය අමාත්‍ය ධූර ලබාදිමට සැලසුම් කර ඇතිබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. පුද්ගල අවශ්‍යතා අනුව නියෝජ්ය...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024023682 මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. විදුලි ගාස්තු...
NewsPoliticalසජිත් විපක්‍ෂ නායක ලෙස යලි පත්වෙයි..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024022189 දහවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්විය. ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම...
NewsPolitical10 වැනි පාර්ලිමේන්තුව ඇරඹේ.. නව කතානායක අශෝක රන්වල…Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024013486 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය මෙවර පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ආණ්ඩු...
NewsPoliticalඅලුත් මන්ත‍්‍රී විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..Malar FMNovember 21, 2024November 22, 2024 by Malar FMNovember 21, 2024November 22, 2024025731 අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්‍රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. ඒ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයකු ලෙස...
NewsPoliticalඅවශ්‍ය හා සුදුසු වරප‍්‍රසාද ගන්නවා..- මාලිමා මන්ත‍්‍රීනීMalar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024022574 පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ලෙස වරප්‍රසාද ලබා නොගන්නා බවට තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන්ව ඇතැයි පුත්තලම දිස්ත‍්‍රික් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී නීතීඥ හිරුණි විජේසිංහ මහත්මිය පවසයි....
Local NewsNewsසහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024012613 ඊළඟ කන්නය වන විට මෙරට ගොවියාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. සහල් විදේශයන්ගෙන් ආනයනයට තමන්...
Local NewsNewsප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024016021 අද (20) පස්වරුවේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගිං ගඟෙහි අතුරු ඇළ මාර්ග පිටාර ගලමින් තිබේ. ඒ හේතුවෙන් මේවනවිට මාර්ග රැසක් ජලයෙන් යටවී...
Local NewsNewsදරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024025883 මන්නාරම පට්ටිතොට්ටම් ප්‍රදේශයේ පදිංචි මවක් දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී අදාල මව සහ බිළිඳා මිය යාම හේතුවෙන් රෝහල් වෛද්‍යවරුන්ට...
NewsPoliticalකංචන විජේසේකර ඉතිරි සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට නම් කරයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024013480 මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුනු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට තීන්දු කර ඇත. බොහෝ පාර්ශව වලින් ලැබුණු...