Local NewsNewsඅධිකරණයේ බෝම්බයක් බොරු ඇමතුමට අයෙක් අත්අඩංගුවට.. ඔහුට දුරකතනයක් නෑ..Malar FMJuly 2, 2024July 3, 2024 by Malar FMJuly 2, 2024July 3, 2024025521 මහනුවර අධිකරණ සංකිර්ණය තුල බොම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් දුරකථන අංකයේ හිමිකරු (02) දින දහවල් ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත්...
Local NewsNewsලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…Malar FMJuly 2, 2024July 3, 2024 by Malar FMJuly 2, 2024July 3, 2024025518 ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින පාතාල නායක කන්ජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි වාර්තා වෙයි. විදේශ රටකදි පාතාල නායකයෙකුට දේශපාලන රැකවරණ ලැබුණු පළමු අවස්ථාවද...
NewsPoliticalධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024019907 ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව...
NewsPoliticalරනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024023194 පසුගියදා සුබ ආරංචියක් බව පවසමින් රජය විසින් ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ සමස්ත විදේශ ණය වලින් 23.3%ක පමණ ප්‍රමාණයක් බව, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය...
Local NewsNewsඅදත් අපි විරෝධතා..- ස්ටාලින්Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 202405661 දෙමව්පියන් ද එක්කර ගනිමින් අද (01) දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප්...
Local NewsNewsක්‍ෂෙණුකා, ජයශංකර් හමුවී විරෝධය දක්වයි..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024023146 නීති විරෝධී ආකාරයෙන් මෙරට උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දිය ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියකු මරණයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා...
Local NewsNewsකුහකනායක හා රොටී කල්ලිය ජනාධිපතිට බනිනවා..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024013480 ‘සාම්ප්‍රදායික දේශපාලන මතවාදයන්ගෙන් මිදී පක්ෂ දේශපාලනයෙන් එහාට ගිහින් රට ගැන හිතන මිනිස්සුන්ට එකතුවෙන්න පුළුවන් තැනක අවශ්‍යතාවයක් ශ්‍රී ලාංකික දේශපාලනය තුල කාලයක් තිස්සේ තියෙනවා. අපිත් තැන්...
NewsPoliticalසම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024017039 ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා. පසුගිය මහ මැතිවරණය...
Local NewsNewsපියුමිට පුද්ගලික ජෙට් යානයක්..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024025917 තමන් ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක් බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය සඳහන් කරයි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන...
Local NewsNewsඅනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..Malar FMJune 13, 2024June 13, 2024 by Malar FMJune 13, 2024June 13, 2024012074 ජනමත විචාරණයක් හරහා ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු කර වත්මන් ජනාධිපතිවරයාට තවත් වසරක දිගුවක් දිනා ගැනීම පිලිබඳ මාතෘකාව ආණ්ඩුවේ “මයින්ඩ් ගේම්” එකක් බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා...