Local NewsNews

ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…

ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින පාතාල නායක කන්ජිපානි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි වාර්තා වෙයි.

විදේශ රටකදි පාතාල නායකයෙකුට දේශපාලන රැකවරණ ලැබුණු පළමු අවස්ථාවද මෙය වෙයි.

කන්ජිපානි ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති පාතාල ලැයිස්තුවේද සිටින්නෙකි.

අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් රක්ෂිත බන්දනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත නිදහස ලබාගත් කංජිපානි මන්නාරම හරහා ඉන්දියාවට පලා ගොස් පසුව ප්‍රංශයට පැන ගොස් තිබේ.

Related posts

තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..

Malar FM

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Malar FM

පාපැදි සොරා කැමරාවෙන් අල්ලයි….

Malar FM