BusinessBusiness NewsNewsසමාගම් 35කට ග්‍රීන් චැනල්…Malar FMNovember 17, 2023November 26, 2023 by Malar FMNovember 17, 2023November 26, 2023018739 මෙරට අපනයන ආදායම ඉහල නංවමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී සිටින සමාගම්වල සේවය අගයමින් අපනයන ක්‍රියාවලිය පහසු හා කඩිනම් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන...
NewsPoliticalපුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපතිMalar FMNovember 17, 2023November 26, 2023 by Malar FMNovember 17, 2023November 26, 2023016788 භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන...
NewsSportsSports Newsකෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනයMalar FMNovember 17, 2023November 26, 2023 by Malar FMNovember 17, 2023November 26, 2023014800 කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහු සමග...
Local NewsNewsග්‍රෑන්ඩ්පාස් ගින්නක්…Malar FMNovember 17, 2023November 26, 2023 by Malar FMNovember 17, 2023November 26, 2023019923 අද පස්වරු 05.00ට පමණ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාරේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන ඇත. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ එම ස්ථානයට පිටත් කර තිබේ. ගින්නෙන්...
Local NewsNewsනොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..Malar FMNovember 17, 2023November 26, 2023 by Malar FMNovember 17, 2023November 26, 2023019927 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ. එහෙම යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇති වූ දෝෂයක් මතයි. මෙම යන්ත‍්‍රය අක්‍රීය වීමත්...
BusinessBusiness NewsNewsහෙක්ටයාරයකින් කෝටි හතරක්..Malar FMNovember 16, 2023November 26, 2023 by Malar FMNovember 16, 2023November 26, 2023017016 දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන්නේය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත...
BusinessBusiness NewsNewsරාජ්‍ය බැංකුවලින් 20%ක් කොටස් විකුණයි..Malar FMNovember 16, 2023November 26, 2023 by Malar FMNovember 16, 2023November 26, 2023031832 රාජ්‍ය බැංකුවලින් 20%ක කොටස් විකුණා දැමීමට මෙවර අය-වැය තුළින් යෝජනා කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එම සැලසුම පරාජයට පත් කිරීමට ගතහැකි සියලුම...
BusinessBusiness NewsNewsපෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?Malar FMNovember 16, 2023November 26, 2023 by Malar FMNovember 16, 2023November 26, 2023010059 ලබන ජනවාරියේ සිට සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් හාරසිය 20 ඉක්මුණු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මුදල් රාජ්‍ය...
Local NewsNewsමර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..Malar FMNovember 16, 2023November 26, 2023 by Malar FMNovember 16, 2023November 26, 2023014221 මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය විසින් මහ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටි 3,000 ක ණය මුදලක් තවමත් ගෙවා නැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ...
NewsSportsSports Newsකඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපතිMalar FMNovember 15, 2023November 26, 2023 by Malar FMNovember 15, 2023November 26, 2023020023 තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල්...