BusinessBusiness NewsNewsමිල වැඩි කිරීමෙන් සිනොපෙක්ට දැවැන්ත ලාභයක්.. පරණ මිලට විශාල තොග ගෙන්වලා..Malar FMSeptember 4, 2023September 6, 2023 by Malar FMSeptember 4, 2023September 6, 2023022283 අද වන විට රජයට ඉන්ධන අලෙවියෙන් විශාල ලාභයක් ලැෙබමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 124ක්, ඩීසල් ලීටරයකින් අවම...
BusinessBusiness NewsNewsජල ගාස්තු 50%කින් ඉහල දැමේ..Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 2023019532 ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට තීරණය කර ඇත. ඊට අදාල ගැසට් පත‍්‍රය මේ වන විට මුද‍්‍රණය සදහා රජයේ මුද‍්‍රණාලයට යවා ඇත....
Local NewsNewsමිහින්තලේ විදුලිය කපයි.. නොගෙවූ බිල 41 ලක්‍ෂයයි.. මිහින්තලා හිමි මාධ්‍ය කැදවා සුමධුර දම් දෙසුමක..Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 2023011328 ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද දහවල් කාලයේ මිහින්තලා පූජා භූමියේ විදුලිය සැපයුම විසන්ධි කර තිබේ. මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ...
Local NewsNewsකුමාර වෙල්ගමට නගරය මැදදී පහර දෙයි…Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202309835 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මතුගම නගරයේ දී අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා මතුගම නගරයේ වෙළෙඳසලක්කදී...
Local NewsNewsළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202305282 ‘බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම හේතුවෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් වුනේ නම් ජාතිවාදීන් විසින් මේ වන විට රට ගිනි තියාලා’ යැයි හිටපු...
Local NewsNewsපළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202309747 පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරමින් පළාත් පොලිස් කොමිෂන් සභා අහෝසි කරන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට බාර දී ඇත. පාර්ලිමේන්තුවෙන් වැඩ බලන මහ...
Local NewsNewsඋඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයිMalar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202308057 වලවේ ගොවීන්ගේ ගොයම වියලෙමින් පවතින බවත් සමනල ජලාශයෙන් ජලය ලබාගැනීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අධිකරණයට ලබන සදුදා වන විට යන බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්...
Local NewsNewsපාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..Malar FMAugust 3, 2023August 3, 2023 by Malar FMAugust 3, 2023August 3, 202307553 මෙරටට පාම් ඔයිල් ආනයනය සඳහා පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ආසියානු පාම් ඔයිල් සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව සහ අනෙකුත් රටවල...
NewsPoliticalඅලුත් පක්‍ෂයක් හදනවාලු.. එතකොට පොහොට්ටුවට අවාසියි..- ජනපති හමුවී බැසිල් කියයි..Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023016787 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහතා අතර විශේෂ හමුවක් 30 වැනිදා සිදුව තිබේ. ගම්පහ...
BusinessBusiness NewsNewsණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..Malar FMAugust 2, 2023August 3, 2023 by Malar FMAugust 2, 2023August 3, 2023022064 ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර...