BusinessBusiness NewsNewsගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 2023013755 ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බෙදාහරින ගෑස් සිලින්ඩර වල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල්...
NewsPoliticalශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා…Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 2023012434 ‘පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ. අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා...
Local NewsNewsදලදාව ලබ්බක් යයි කියූ සේපාල අමරසිංහ අත්අඩංගුවට ගනී…Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 202307169 සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඔහු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. දළදා වහන්සේට අපහාස...
Local NewsNewsප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.. වෙනම පවුල් කයි..Malar FMJanuary 5, 2023January 6, 2023 by Malar FMJanuary 5, 2023January 6, 202304535 මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි. අදාළ කාන්තාව එම...
BusinessBusiness NewsNewsවිදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 202309915 විදුලි ගාස්තු ඉහල දැමිය යුතු බවත් එසේ නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ නොලැබෙනු ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...
Local NewsNewsලේකම්ගේ දැනුම් දීමෙන් පොලිස් ලොක්කන් රැසක් මාරු කරයි.. ලයිස්තුව මෙන්න..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023025940 මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වරයාගේ දැනුම් දියුණු පරිදි හදිසි රාජකාරි අවශ්‍යතාවක් සේ සලකමින් ජාතික පොලිස් කොමිසමේ ආවරන අනුමැතියට යටත්ව ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු නව තනතුරු...
Local NewsNewsඅපිට හු… කිවුවොත් අපිත් හු… කියනවා..- කේ. සුජීවාගෙන් වීඩියෝවක්..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023013175 ගාළු මුවදොර සංගීත සංදර්ශනයකට සහභාගී වීමට යමින් සිටියදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ගායන ශිල්පිනී කේ. සුජීවා අදහස් පල කරයි. සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත්...
Local NewsNewsප‍්‍රසිද්ද දූවරුන්ගේ තවත් වීඩියෝවක් එලියට.. කීර්තියට හානියක් කියා සුජීවා පොලිසි යයි.. තරහට කරන ඒවාලු..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023017058 තම කීර්ති නාමයට හානි වන ලෙස සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් මුදාහැර ඇතැයි ගායන ශිල්පිණී කේ සුජීවා මහත්මයා පරිගණක අපරාධ විමර්ශන ඒකකයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි...
Local NewsNewsකඩදාසි නෑ.. රජයේ නිලධාරීන්ට ඇමතුම් දිනපොත නෑ.. ඉතිහාසයේ මුල් වරටයි..Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023014760 රජයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන ඇමතුම් දිනපොත ඉතිහාසයේ පළමු වතාවට මේ වසරේ කිසිදු රාජ්‍ය සේවකයෙකුට ලබාදී නැති බව වාර්තා වෙයි. රජයේ සේවකයන්ට සිය රාජකාරි සටන් කිරීම...
NewsPoliticalපුංචි ඡන්දය කල් දාන්නේ මෙහෙමයි…Malar FMJanuary 4, 2023January 6, 2023 by Malar FMJanuary 4, 2023January 6, 2023020079 අධිකරණ ක්‍රියා මාර්ගයක් හරහා මැතිවරණය කල් දමා ගැනීමේ උත්සාහය ඉටුකරගත නොහැකි වුවහොත් මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති තරුණයින් සඳහා 25% නාමයෝජනා...