Local NewsNewsමුදල් ගෙවා නැති බොරතෙල් නෞකාවක් දින 54ක් මුහුදේ..Malar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 202208922 ශ්‍රී ලංකාව ට පැමිණි බොර තෙල් නෞකාවක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින පනස් තුනක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබේ. අදාළ නෞකාව හිමි සමාගමෙන්...
Uncategorizedඑංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..Malar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 202207074 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟය කඩුළු 04 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී...
BusinessBusiness NewsNewsවිදේශ ආයෝජන ව්‍යාපෘති කඩිනමින් අනුමත කිරීමට නව සංශෝධන…Malar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 202206717 යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් තෝමස් මහත්මිය...
NewsPoliticalඅලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්නMalar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 202206846 තම මැතිවරණ ආසන සිදුකළ මත විමසීම අනුව සියයට අනූ නවයක්ම කියා සිටින්නේ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දිය යුතු බව යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන...
NewsPoliticalරාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…Malar FMNovember 5, 2022November 6, 2022 by Malar FMNovember 5, 2022November 6, 2022013059 හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක් වනු ඇති බවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම හිතවතුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි සති අන්ත...
Local NewsNewsගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..Malar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 202208097 පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවත් කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය...
NewsSportsSports Newsශ‍්‍රී ලංකාවට සියළු අවස්ථාවන් අහිමි වේ.. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග දෙක ජයගනී..Malar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 202204543 20-20 ලෝක ශුරතා තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද පැවති තරග දෙකකින් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථාවන්...
Local NewsNewsමේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරුMalar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 202204518 අද වන විට රටට හිඟා කන තත්ත්වයට වැටෙන තරමටම රටේ නායකයන් රට පාවා දී ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති. අප රටේ...
Local NewsNewsලංකාවේ 26%කට ජීවත් වෙන්න උදව් අවශ්‍යයි.. නැතොත් භයානකයි..- රතුකුරුසයMalar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 202206692 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 57 කට හෙවත් සියයට 26කට ජීවත්වීම සඳහා උදව් අවශ්‍ය බව රතු කුරුස සංවිධානය කියා සිටියි. එම පිරිසට අවශ්‍ය ආධාර නොලැබුණහොත් තත්වය...
BusinessBusiness NewsNewsආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..Malar FMNovember 4, 2022November 6, 2022 by Malar FMNovember 4, 2022November 6, 2022014434 රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි....