BusinessBusiness NewsNewsදසුන් ශානක වගේ වැඩ කරමු..- ජනපතිMalar FMSeptember 17, 2022September 20, 2022 by Malar FMSeptember 17, 2022September 20, 2022016041 ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම්...
BusinessBusiness NewsNewsPoliticalනෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 2022010461 නෙළුම් කුළුණ විවෘත වන අද දවසේ මහජනතාව ලෙස ඒ සම්බන්ධව සතුටක් දැනෙනවාද? යන ප්‍රශ්නය 43 සේනාංකය සියලුම ජනතාවගෙන් ප්‍රශ්න කර සිටි. ‘ජන දුක නිවීමට මේ...
Local NewsNewsරෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 2022014758 ඖෂධ හිඟයට අමතරව සමහර රෝහල්වල රෝගීන්ට, සෞඛ්‍ය කාර්යය සහායකයන්ට දෛනිකව ලබා දෙන ආහාර වේල ලබා ගැනීම විශාල ගැටලුවකට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන්...
BusinessBusiness NewsNewsශ‍්‍රී ලංකාවට ඩොලර් හා යුරෝ ආධාරයක්…Malar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 202207059 ශ්‍රී ලංකාවේ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා යුරෝපා සංගමය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.83 ක් හා යූරෝ මිලියන 18.75 ක මුදලක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදී ඇති...
Local NewsNewsගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනාMalar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 2022062 ගන්ජා යනු අපේ ඉතිහාසයත් සමග බැඳුණු දෙයක් බවත් ඒ දෙස ළිං මැඩි මානසිකත්වයෙන් බැහැර වී බැලිය යුතු බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන්...
NewsPoliticalසිපෙට්කෝ තෙල් පිරවුම්හල් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම ගැන ඉන්දියාවට මම ස්තූතිවන්ත වෙනවා..- ජනාධිපතිMalar FMSeptember 16, 2022September 20, 2022 by Malar FMSeptember 16, 2022September 20, 202209885 ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල්...
BusinessBusiness NewsNewsපිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202205631 දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු...
NewsPoliticalආණ්ඩුවට බහුතරය නැති කරමින් තවත් 10ක් විපක්‍ෂයට..Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202207076 ඉතාම ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වනු ඇති බව සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන්...
NewsPoliticalනන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202209710 වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර මඟුල් ගෙදරක යනවා කියා රටින් පලාගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු පත්කිරීමට සූදානම් වන්නේ දැයි සැක...
NewsPoliticalරටටම දේශපාලනය උගන්වන්න පොහොට්ටුව අලුත් ඇකඩමියක් හදයි…Malar FMSeptember 4, 2022September 4, 2022 by Malar FMSeptember 4, 2022September 4, 202203758 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දේශපාලන විශිෂ්ඨත්වය සඳහා වන නායකත්ව ඇකඩමිය ලෙස නව වැඩසටහනක් ආරම්භ කර ඇත. එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ...